Section Session(දැණුවත් කිරීමේ හා තෝරා ගනීමේ වැඩසටහන)

සාම්ප්‍රදායික වගාවෙන් බැහැරව,වඩා සාර්ථක ව්‍යාපාරික කෘෂි වගාවන්ට දැන් අපි එකතුවෙන්න ඕනෙ.මොකද මිනිස් අවශ්‍යතාවයන්ට අනුව අපි වගාකරණ බෝග විවිධාංගීකරණය කරන්න වෙලා තියෙනවා..මේ අතර මේ සදහා වඩා යෝග්‍ය වගාවක් පුත්තලම දිස්ත්‍රීක්කය තුල අපි ආරම්භ කලා.අපි මේ ව්‍යාපෘතිය ආරම්භ කරල දැනට මාස තුනයි.මෙම ව්‍යාපෘතියෙ පූර්ව අයිතිකාරයා කුරැණැගල දිස්ත්‍රීක් ව්‍යවසාය සංවර්ධන මධ්‍යස්ථානය.ඔවුන් අපට මෙම ව්‍යාපෘතියට මග පෙන්වනවා..

අද.2011 – 12 – 12 නාත්තන්ඩිය.තල්විල සර්වෝදය ශ්‍රමදාන සමිතියයි,එකමුතු සණස සමිතියේ සාමාජිකයන් මෙම ව්‍යාපෘතිය සම්බන්දයෙන් දැණුවත් කිරීමක් සිදුකර තෝරාගැනීමක් සිදුකලා..

This slideshow requires JavaScript.

දැනට හලාවත දේවාල හංදිය හා මහගම කියන ගම්වල ව්‍යාපෘතිය ආරම්භ කරල තියෙනවා…..

This entry was posted in Activites, Project. Bookmark the permalink.

One Response to Section Session(දැණුවත් කිරීමේ හා තෝරා ගනීමේ වැඩසටහන)

  1. Epc Colombo says:

    මල්ලී ඔයා කොහොමත් කතාවට දක්ෂයානෙ……….
    මේකටත් මම ගොඩක් කැමතියි. උදාරට කතා කරල තවත් විස්තර අහගන්න. ෆෙස්බුක් වගේම මේකෙනුත් අපිට හොද දෙයක් කරන්න පුලුවන් වෙයි. අපේ අනිත් අයත් මේවට සම්බන්ද කරගමු.

    උදය

හිතෙන දේ කීවනම්......................................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s