EPC Puttalam

EPC-Puttalam

Enterprise Promotion Center –Puttalam

පුත්තලම දිස්ත්‍රීක් ව්‍යවසාය සංවර්ධන මධ්‍යස්ථානය වසර ගණනාවක් පුරාවට දිස්ත්‍රීක්කයේ සුලු ව්‍යාපාර සංවර්ධන කාර්යෙහි සහ නව ව්‍යයසායකයින් බිහිකිරීමේ කාර්යෙහි නිරතව සිටී.ව්‍යාපාර සංවර්ධන ක්ෂේත්‍රයට අදාලව,

  • නව ව්‍යාපෘති හදුන්වා දීම
  • තාක්ෂණික පුහුණු සිදුකිරීම
  • ව්‍යාපාර උපදේශණය
  • ව්‍යාපාර සැලසුම් සැකසීම‍
  • වෙළදපල සම්බන්දතා ඇති කිරීම
  • යෙදවුම් සම්බන්දතා ඇති කිරීම
  • කලමණාකරණ පුහුණු ලබා දීම
  • මූල්‍ය පහසුකම් සම්බන්ධිකරණය
  • තොරතුරැ සේවා

ආදී විවිධ සේවා සැපයීම අප විසින් සිදුකරනු ලැබේ,ලාංකික ආර්ථික සංවර්ධන කාර්යේ දී කුඩා ව්‍යවසායකයා ප්‍රබල සහ ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටුකරන බැව් අප විශ්වාස කරන අතර ඒ සදහා අවශ්‍ය මගපෙන්වීම සහ සේවා සැපයීමේ කාර්යය ඉතා වැදගත් සහ කාලෝචිතයැයි සිතමු.එබැවින් එකී කාරැණ අරබයා අප විසින් මෙම Epc puttalam පවත්වාගෙන යන අතර මෙමගින් කුඩා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය විවිධ තොරතුරැ,සහ ඔව්න්ගේ ව්‍යාපාර, නිෂ්පාදන සදහා අන්තර්ජාලයේ ඉඩකඩක් වෙන් කිරීම අපේ වැයමයි..

ව්‍යාපාර සංවර්ධනයේ දී අප සිදුකරනු ලබන්නේ පිපාසයෙන් සිටින අශ්වයා වතුරටගෙනයාමක්  වන අතර වතුර බීම නොබීම අශ්වයා සතු කාර්යක් වනු ඇත.

Mobile. +94755529554 /+94779000729

Email.anuradha.chinthaka@gmail.com

හිතෙන දේ කීවනම්......................................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s